See every side of every news story
Published loading...Updated

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

Summary by NewsNow
NEWSNOW | – අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කරයි. The post උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට වසර 16ක බරපතළ වැඩසහිත සිරදඬුවම් appeared first on NewsNow.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.
Factuality

To view factuality data please Upgrade to Premium

Ownership

To view ownership data please Upgrade to Vantage

NewsNow broke the news in on Wednesday, April 2, 2025.
Sources are mostly out of (0)

You have read out of your 5 free daily articles.

Join us as a member to unlock exclusive access to diverse content.