හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්
1 Articles
1 Articles
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්
NEWSNOW | – අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තු ලබා සිටියේය. The post හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ් appeared first on NewsNow.
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
To view factuality data please Upgrade to Premium
Ownership
To view ownership data please Upgrade to Vantage